මොහොතක් සිටින්න

බෝධි මණ්ඩපය වටා ඉදිවන පහළ කොටස මළුවේ ගල් අතුරා සකස් කිරීමට (Interlocking ගල් සදහා)

එක ගලක් $1.10 බැගින් ගල් 32,000ක් අවශ්‍යව ඇත.

(Interlocks)
මේ වනවිට දායකත්වය බාරගන ඇත.

විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0435 674 366 අංකයට ඒ පිළිබදව කෙටි පණිවිඩයක් යොමු කරන්න.

මෙම Qr කේතය හරහා WhatsApp පණිවිඩයක් යොමුකළ හැක.

Crushed Rock 32 m3 සදහා $2,200ක මුදලක් අවශ්‍යව ඇත.

$
දැනට සම්පූර්ණව ඇති මුදල

විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0435 674 366 අංකයට ඒ පිළිබදව කෙටි පණිවිඩයක් යොමු කරන්න.

මෙම Qr කේතය හරහා WhatsApp පණිවිඩයක් යොමුකළ හැක.